Tuesday, October 21, 2014

ට්‍රාන්ස්වර්ක් මන්දිරය

වර්තමානයේ ටෙලිකොම් සමගම ඉදිරිපිට දක්නට ලැබෙන්නේ මෙම ට්‍රාන්ස්වර්ක් මන්දිරයයි. 1885 වර්ෂයේ ඉදිකරන ලද්දක් බව පත පොතෙහි සදහන් වේ. මෙය රතු සුදු අලේපයකින් යුත් දර්ශනීය දැකුම්කළු ගොඩනැගිල්ලකි. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ අමාත්‍යංශයක් සදහාද එකල භාවිතා කර ඇත. වර්තමානය වන විට මෙම මන්දිරය තුල කොටුව පොලිසිය හා පොස්ට්මාස්ටර් ජනරාල් කාර්යාලයද මේ තුල ස්ථාපිත කර ඇත.

No comments:

Post a Comment