Tuesday, October 21, 2014

කොඩිගහ

1988 වසරේ අලුත්කඩේ උසාවි සංකීර්ණය එම ස්ථානය වෙත ගෙන ගොඩනගන අතර තුරේදී , පෘතුගීසින්ගේ හා ඕලන්ද කොටුව විනාශයට පත් වීමෙන් පසු ඉතිරි වන ලද කොඩිගහ මෙම ස්ථානයේ ස්ථාපිත කරන ලදී. අඩි 80 ක උසකින් යුත් මෙම කොඩි ගස තුල එකල ලාම්පුවක් එල්ලීමට පියවර ගෙන ඇත. වරායට පැමිණෙන නැව් සදහා මග පෙන්වීමට මෙය එකල උපකාර කරගෙන ඇත.

No comments:

Post a Comment