Tuesday, October 21, 2014

කුප්පියාවත්ත ජයසේකරා රාමය

1823 වැනි ඉතිහාසයකට හිමිකම් කියන මරදාන නගරයට ආසන්නයේ පිහිටා අති ඉපැරණි පුද බිමකි. දර්ශනීය විහාරගෙයක්, ආවාස මන්දිරයක් හා දේවාලයක් ද සහිතව 19 වන සියවසේ අගභාගයේදී ආගමික පුනරුදය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන ලද පුජනිය භූමියකි.


No comments:

Post a Comment