Tuesday, October 21, 2014

පැපිලියාන සුනේත්‍රාදේවි විහාරය

හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ මෑණියන් වූ සුනේත්‍රා දේවිය සිහිකරනු සදහා ඉදිකරන ලද විහාර බිමකි. මෙය ක්‍රිස්තු වර්ෂ 1417 දී ඉදි කරන ලදී. පසු කාලීනව මෙය සුනේත්‍රා දෙවි මහ පිරිවෙන ලෙස ප්‍රකට විය. 


No comments:

Post a Comment