විශාල සිතියම නරඹන්න
Showing posts with label හුණුපිටිය. Show all posts
Showing posts with label හුණුපිටිය. Show all posts
Wednesday, September 24, 2014
හුණුපිටිය ගංගාරාම විහාරය
කොළඹ නගර මධ්‍යයේ පිහිටි නිසංසල පරිසරයක පිහිටි මෙම විහාර භුමිය අවුරුදු 120 ක පමණ වටිනා ඉතිහාසයකට උරුමකම් කියන පිංබිමකි. 1884 වර්ෂයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ආරම්භ කරන ලද මෙම විහාරය අද වන විට ගල්බොඩ සිරි ඥාණීස්සර හිමියන් විසින් වගකීමෙන් රැකගෙන යයි. මෙම විහාරයට අනුබද්ධිතව ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මගින් ගිහි පැවිදි සිසුනට ලබාදෙන නැණ නුවණ අතිමහත්ය. නවම් මස ලබන විට බැතිමතුන්ගේ සිහියට නැගෙනුයේ මෙම විහාර භූමියයි. සියළුම සංස්‌කෘතික අංග එක් කරමින් අලි ඇතුන්ගෙන් පිරිපුනුන් පෙරහරක් ලෙස ඉතමත් ප්‍රසිද්ධව ඇත.
විශාල සිතියම නරඹන්න
විශාල සිතියම නරඹන්න
Subscribe to:
Posts (Atom)