මාර්ගෝපදේශ
Showing posts with label
යෝර්ක් විදිය
.
Show all posts
Showing posts with label
යෝර්ක් විදිය
.
Show all posts
Thursday, September 25, 2014
ඔස්ටේ‍්‍රලියා ගොඩනැගිල්ල
යෝර්ක් විදියේ "ලක්සල" ආයතනය පවත්වාගෙන යනුයේ මෙම ඕස්ට්‍රේලියා ගොඩනැගිල්ල තුලය.1900 වර්ෂයේදී වෝකර්ස් සමගම විසින් මෙය ඉදිකර ඇත.බාහිර පෙනුම මෝගල් ඉන්දියානු හැඩරුව ගෙන ඇති අතර ආරුක්කු සහිත දිග කොරිඩෝව බ්‍රිතාන්‍ය වාස්තුවිද්‍යා අභාෂය ලබා ඇත.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)