Showing posts with label නවගමුව. Show all posts
Showing posts with label නවගමුව. Show all posts

Wednesday, September 24, 2014

නවගමුව පත්තිනි දේවාලය

කඩුවෙල නගරය පසු කරමින් පැරණි රත්නපුරය මාර්ගයේ ගමන් කරන විට නවගමුව පත්තිනි දේවාලයට පිවිසිය හැක. බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව  සහ පත්තිනි මෑණියන්ගේ සලඹ තැන්පත්කර මෙම දේවාලය ඉදිකර ඇති බවට මුලාශ්‍ර වල සදහන් වේ.සෑම වසරකම අගෝස්තු මාසයේදී මෙම දෙවොලට අයත් පෙරහැර හා පුද පුජා පැවැත්වේ.


විශාල සිතියම නරඹන්න