Showing posts with label ගාලු මුවදොර. Show all posts
Showing posts with label ගාලු මුවදොර. Show all posts
Tuesday, October 21, 2014
පළමු සැතපුම් කණුව
කොලඹ ගාලු පාරේ පිහිටි ටාජ් සමුද්ද්‍ර හෝටලය අභියස පිහිටුවා ඇති පළමු සැතපුම් කණුවදඉතාමත් පැරණි ස්ථනයකි. මෙම කණුව මුදුනෙහි බ්‍රිතන්‍ය ඔටුන්නේ සලකුණක් තිබුණු බවට මතයක් පවතී. මෙම කණුව මේ ස්ථනයේ ස්ථාපිත කර ඇත්තේ 1978 වසරේදීය.
Thursday, September 25, 2014
ගාලු මුවදොර
1840 වර්ෂයේදී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් මෙම පරිශ්‍රය තුල තුරග රේස් පවත්වා ඇත. වර්තමානය වන විට මෙය "ගෝල්ෆේස්" නමින් හදුන්වා ඇති අතර , පිරිසිදු මුහුදු වෙරළ තිරයක් මත දෙපා තබන්න ඇති ආශාව නිසා මෙම පෙදෙසට විශාල ජනතාවක් එක් රොක් වෙමින් නිදහසේ සැරිසරන්න පුරුදුව ඇත.
ගාලු මුවදොර හෝටලය
අග්නිදිග ආසියාවේම බැබලෙන හෝටලයක් ලෙස මෙය හැදින්විය හැක. ඒවගේම ලංකාවේ පිහිනුම් තටාකයක් හිමි පළමු හෝටලයද මෙය විය. 1874 වර්ෂයේ සම්පුර්ණයෙන් අලුත්වැඩියා කරන ලදී. කොලඹ නගරයට ඉතාමත් අලංකාරයක් එකතු කරන ලද ස්ථානයක් ලෙස මෙය හැදින්විය හැක.
Subscribe to:
Posts (Atom)