Showing posts with label ගල්කිස්ස. Show all posts
Showing posts with label ගල්කිස්ස. Show all posts

Thursday, September 25, 2014

ගල්කිස්ස මහ හෝටලය

"ලැවිනියා කන්ද " ආශ්‍රිතව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල, එවකට විසු එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ ගම්බද නිල නිවහන මෙය විය. එය 1824-1831 තරම් පැරණි යුගයකට අයත් වුවකි. ඕලන්ද හා බ්‍රිතන්‍ය නිර්මාණ වල ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ. පසු කාලීනව මෙය විවිධ වෙනස්කම් වලට ලක් වෙමින් අද අප දකින ස්වරුපය ලැබී ඇත. සුන්දර වෙරළ තිරය තුල ඉදිකර ඇති බැවින් දෙස් විදෙස් ජනතාවගෙන් පිරුණු සුවිශාල මන්දිරයක් බවට වර්තමානය වන විට පත්ව ඇත.