Showing posts with label කෝට්ටේ. Show all posts
Showing posts with label කෝට්ටේ. Show all posts

Wednesday, September 24, 2014

කෝට්ටේ රජමහා විහාරය

බොරැල්ලේ සිට කිලෝමීටර් 7 ක දුරුරින් පිහිටා ඇති පිංබිමේ අයිතිය සයවැනි පැරකුම් රජුට හිමිව ඇත. කෝට්ටේ පැරකුම්බා රජ දවස තුල ඉදිකරන ලද මෙම විහාර භුමිය තුල පිළිම ගෙය,සිමා මාලකය, හා ගල් කණු නටබුන් අතරට එක්ව ඇත. සයවැනි පැරකුම්බා රජු විසින් ඉදිකරන ලද දළදා මාලිගය තුල රන්කරඬුවක තබා දළදා සමිදුන්ට ආරක්ෂාව සලසා දී ඇති බව වංශ කථාවල සදහන්ව ඇත.
විශාල සිතියම නරඹන්න